දුරේක්ෂයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු දේවල් 🔭⚠️️🚫
තාරකා විද් යාවට අත්පොත් තබන ඕනෑම කෙනෙකුගේ ප් රධානම අරමුණ දුරේක්ෂයක් මිලදී ගැනීමයි. එබැවින් මෙම ලිපිය හරහා අප ඔබව දැනුවත් කරනුයේ දුරේක්ශයක් මිලදී ගැනීමේදී සෑකිලිමත් විය යුතු කරුණු පිලිබදවයි. ප් රදාන වශයෙන් දුරේක්ශ වර්ග දෙකකි.ඒවා නම් වර්තන දුරේක්ශ සහ පරාවර්තන දුරේක්ශයි.වර්තන දුරේක්ශ කාච මත පදනම්ව ඇති අතර පරාවර්තන දුරේක්ශ දර්පන මත පදනම්ව නිර්මාණය කර ඇත.මීට අමතරව කාච හා දර්පන යන දෙකම මත පදනම්ව කැසිග් රේන් දුරේක්ශ නම් දුරේක්ශ වර්ගයක්ද හදුන්වා දී ඇත.. දුරේක්ශයක් මිලදී ගැනීමට පෙර ඔබ එම දුරේක්ශය මිලදී ගන්නේ ප් රධාන ලෙස කුමන කාරනයටද යන්න වැදගත්ය.උදාහරණ ලෙස ඔබ තාරකා විද් යාවට ආධුනිකයෙක් නම් වඩා සුදුසු වන්නේ වර්තන දුරේක්ශයි.ඊට හේතුව තාරක විද් යාවට අත්පොත් තබන්නන් මූලික ලෙස බලාපොරොත්තු වන්නේ සද,ග් රහලෝක වැනි සාපේක්ශව දීප්තිමත් වස්තු නිරීක්ෂණය කිරීමටයි..තාරකා විද් යාවට සාමාන් යයෙන් අත්දැකීමක් ඇති අයෙක් නම් පරාවර්තන දුරේක්ශයක් මිලදී ගැනීම වඩා වැදගත්ය. දුරේක්ශයක වටිනාකම එහි අවනෙත් කාචයෙහි හෝ දර්පණයේ විශාලත්වය වැඩිවනතරමට වඩාත් සුදුසුය.ඊට හේතුව විවරය විශාල වන තරමට වැඩි ආලෝක ප් රමා...